Biography
කවුරුන් විශ්වාස කළත්, කවුරුන් විශ්වාස නොකලත්, කවුරුන් පිළිගත්තත්, කවුරුන් පිළි නොගත්තත්, බුද්ධ ධර්මය ලෝකයාගේ භාවිතයේ පැවතුනත්, භාවිතයේ නොපැවතුනත් උතුම් බුද්ධ දේශනාවෙන් පෙන්වා වදාළ පරම සත්‍යයන්, ධර්මතාවයන්, නියාම ධර්මයන් ජීවත් වන හැම සත්වයෙකුටම, හැම ප්රාණියෙකුටම, හැම මොහොතක් පාසාම නියත වශයෙන්ම ප්‍රතිවිපාක උරුම කර දෙන්නා වූත් සදාතනික වූත් නියත ධර්මතාවයන්ය. තමන් විසින් කරන ලද හොඳ හෝ නරක හෝ දේ ඊට අනුරූපවම ඒ මොහොතේ පටන්ම තමන් කරාම ආපසු ප්‍රතිවිපාක ලෙසින් උරුම වන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු දෙයක් නොවේ. මුළු මහත් මිනිස් වර්ගයාටම පොදුවේ දේශණා කර පෙන්වා වදාළ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරව නම්, මේ පරම සත්‍යයන් තෙරුම් ගත නොහැකිය. ~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~
Audience
Unlock the profile of UCHZ6l32mEskYLDm1OkjFO3g and access full database of Influencers. Request a Demo Unlock
Engagement
Engagement Rate
• Compare the engagement rate of UCHZ6l32mEskYLDm1OkjFO3g with similar accounts
Likes and Comments
• Relationship between likes and comments in recent posts
Unlock the profile of UCHZ6l32mEskYLDm1OkjFO3g and access full database of Influencers. Request a Demo Unlock
Growth
Follower and Post Growth Trends
31.3K
Engagement Rate Growth Trends
%
Notable Engagers
Unlock the profile of UCHZ6l32mEskYLDm1OkjFO3g and access full database of Influencers. Request a Demo Unlock
Mentions
Stats
Mentioned accounts
Mentioned hashtags
Recent Posts
* Copyright: Content creators are the default copyright owners. These Images are published on public domains and respective social media for public viewing.